නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් දිගටම, තුන්නාලයි ජනතාව මානව හිමිකම් කොමිසමට යයි

වඩමරාච්චියේ සිඳුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීමේ අමානුෂික කටයුත්ත නවතා දමන්නයි ඉල්ලා යාපනය මානව හිමිකම් කොමිසමට සන්දේශයක් භාරදී තිබේ. යාපනය තුන්නාලයි ප්‍රදේශයේ ජනතාව විසින් යාපනය පිහිටි මානව හිමිකම් කොමිසමේ සම්බන්‍ධිකාරක ටී. කනකරාජා මහතා වෙත එම සන්දේශය භාරදී තිබේ. වඩමරාච්චිය ප්‍රදේශයේදී පසුගිය 4 වනදා සිට 7වනදා දක්වා වූ කාලය තුළ අලුයම් කාලයේදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්‍ය … Continue reading නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් දිගටම, තුන්නාලයි ජනතාව මානව හිමිකම් කොමිසමට යයි